Udagu Liyan Gothaa

Nanda Malani

උඩගු ලියන් ගොතා බඳින...
නීල වරල සරසන්නට...
මා පිපුනේ නැත...
මේ දෙරනේ...//

හිස් මිනිසුන් කුස් පුරවන...
සිත් පිනවන බස් දොඩවන...//
බොජුන් මේස මත සුවද හලන්නට
මා පිපුනේ නැත මේ දෙරනේ

උඩගු ලියන්....

රට වෙනුවෙන් සටනට වැද දිවිදුන්...//
රණ විරුවෙකුගේ අවසන් ගමනට...//
යන මහ ජනතා පා දුවිල්ලේ...//
තැලි වෙලි සැනසි මියයන්නෙම්
මගේ පරම පැතුම එයයි...///
එමගට මා විසි කරන්න....