Sadarani Thani Wi - Sanda Rani Thaniwi

H.R. Jothipala

සඳරාණි තනි වේ නිල් අහසේ
ම්ණි පහන නිව්ලා අද නිවසේ 
යලි ඉපදෙන්න ඔයා.....
සුදු දෝණි මගේ..... //

ගේ පුරා දුවන්නේ
සමනල පාට සිතුවම් අඳින්නේ....
ගීතිකා ගයන්නේ.....
යලි කවදාද හුරතල් දකින්නේ 
ටිකිරි ලියේ... සිහින දිගේ
යලි ඉපදෙන්න ඔයා.....
සුදු දෝණි මගේ..... //

පාමුලේ වැටෙන්නේ
දූ අම්මාට නේදෝ වඳින්නේ....
ගී ගයා රඟන්නේ.....
යලි කවදාද හුරතල් දකින්නේ 
ටිකිරි ලියේ.... සිහින දිගේ 
යලි ඉපදෙන්න ඔයා.....
සුදු දෝණි මගේ..... //