Kurutu Ge Gi Pothe

Nanda Malani

කුරුටු ගෑ ගී‍ පොතේ කුරුටු ගී කෑ ගසා
ගිලන් හද පාරවා ගෙනේ වද වේදනා
කුරුටු ගෑ ගී පොතේ

ඔබෙන් පෙරදා උගෙන කවිකම් ලියූ කවි ගීතිකා
ඔබේ නාමෙන් හැඩූ කදුලින් ගයමි මම කිවිදුනේ

මියුරු කවිවැල් කුරිරු ස්ව‍රයෙන් ඇසේ රෑ යාමයේ
නොලැබ කිවිදුන් කුමට කවිකම් කිවිද මට කවිලොවේ