Game Ennata Hithenne Mata

Gunadasa Kapuge

ගමේ එන්නට හිතෙන්නෑ මට
නගේ නුඹ හින්දා
ලියුම් කරදහි කොතෙක් ලිව්වත්
මෙහෙම මන් ඉන්නා//

වසර ගනනක් පෙරුම් පුරලත්
එක හිතක් නැත්නම්//
මගේ කදුලට වේදනා මන්
තනිව විදගන්නම්..
තනිව විදගන්නම්

හිතේ ඇතිවුන ආදරේ ගැන
උබට ඇයි රිදවුම්//
නුඹේ සෙනෙහස අහක ගියදෙන් 
තනිව මන් ඉන්නම්..
තනිව මන් ඉන්නම්

ගමේ එන්නට......