Galana Gagaki Jiwithe

Nanda Malani

ගලන ගඟකි ජීවිතේ
දයාලූ ලෝකයේ
මිහිර පතා ආදරේ
ලපළු නටයි ගංතෙරේ

වැලිතල කිති කවන නටන
පෙම් රළ වැළ ඉවුරු බඳින
මිහිතලයට සුවය දැනෙන
උකුළු තලය බඳු නැලැවෙන

පෙමට පෙම පුද
තුඩට තුඩු දිදී
කුරුළු ගී නගයි
ආදරේ බැදීලා