Kandam Yannam Ran Mal Dala

Priya Sooriyasena

4/4 | A

[Intro] ------------------------------------------------ |A |E |A |E | |A |- |- |- | |Bm |E7 |A |- | |- |- | | |A |- |- |- | [Chorus] ------------------------------------------------ A A A7 D Bm කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා..... ආ.. ආ.. G A පායනා තරුවේ.... E A තරු පළඳා, මුතු පළඳා Bm E A E7 තරු මුතු වැල් පළඳා.... [Inter] ------------------------------------------------ |F#m |- |A |- | |F#m |D |Bm |- | |A |D |Bm |A | |E |D |- |A | |- | | |A |- |- | [Verse 1] ------------------------------------------------ A ටිකිරි කාලේදී ගැයු ඒ A7 D වැව් තෙරේ ආයේ... Bm A A7 G පුංචි ඔරුවේ පාවෙලා යමු Em G A A7 නෙළුම් විල් යායේ... Bm A සඳ නැගිලා, මල් පිපිලා.. Bm E A E7 වැව් තෙරේ ආයේ...... [Verse 2] ------------------------------------------------ A සෙනෙහේ පායේ මාලිගාවේ A7 D මුතු සිනහ රාවේ.. Bm A A7 G සොයා සිහිනෙන් පා..වෙලා Em G A A7 ඈත කඳුයායේ.. Bm හිමි වේවා.... A කවදා හෝ.... Bm E A E7 මුතු සිනහ රාවේ...