Jesuni

Rookantha Gunathilaka

4/4 | Em

[Intro] -------------------------------------- Em | D | C,D | Em Em  D ජේසුනී..., ඔබට ආදරේ..     C   Em පව්කාරයා.... මං..                      D මා සිතේ... මටම වද දෙනා....     C  Em පව්කාරයා මං.. [Guitar solo] -------------------------------------- |Em,D|C,D|Em     Em ඔබේ දෙසුම් අසන්නට ආසයි  D ඒ පණත් රකින්නට ආසයි   C          D ඔබ වාගේ ඉන්නටත් ආසයි               Em ඒ වුණාට බාධක බෝමයි  D   Em      F  Em D Bm ඒ වුණාට බාධක බෝමයි... ඒ ඒ ඒ... Em     D ජේසුනී... ඔබට ආදරේ...      C      Em පව්කාරයා.... මං.. [Guitar solo] -------------------------------------- |Em,D|C,D|E...////     D          C මං සීල සමාදන් වෙනවා   D              Em පාපෙට යළි යළි වැටෙනවා   D C සතුරන්ට සමාවත් දෙනවා   D  Em යළි ඔවුනට බැණ වදිනවා D C ඉඳහිටලා දන් දෙනවා D         Em දීලා අඬ බෙර ගහනවා   D         C දුක දහදිය හොරකම් කරනවා   B  Em     D C D Em D Em   D ඉන් පස්සෙ මම රජ වෙනවා.... ආආ ආ....ජේසුනී... Em D මා සිතේ... මටම වද දෙනා....     C  Em පව්කාරයා මං.. Em                      D ජේසුනී... ඔබේ දයාව අයදිනා......      C  Em පව්කාරයා... මං