Jeewithe Mage Oya Kiyala

Priya Sooriyasena

6/8 | F

[Intro/Inter] ------------------------------------------ |Bb |F |- |C | |- |- |C7 |F | |- |F7 |Bb |- | |C |C7 |F |- | |Bb |F |- |C | |- |- |C7 |F | [Intro] ------------------------------------------ F C ජීවිතේ මගේ ඔයා කියාලා... F F7 Bb C Bb C සිඟා වී ඔබේ ආදරේ, ඔබේ මුවේ බැඳේ හදේ C Bb Am C7 F කියා ලියා ඔබව පතාලා.... // [Verse 1] ------------------------------------------ F F7 C නීල දෑස කෝල බැලුම් පා සිනා සලා C7 F යොවුන් කුමරි එවන් බසට නොවන් මංමුලා F F7 C ආදරේ කරන්න ශිල්ප සතර නිමකරන් ජීවිතේට මිහිර ඉසුර F (F/E/Eb/Bb) ඔබට ලං කරන් Bb C බාල කාලෙ ආයෙ එන්නෙ නෑ C Bb Am C7 F වැරදුන තැන යලි හදන්න බෑ.. [Verse 2] ------------------------------------------ F F7 C මිහිරි මී වගේ දැනේවි යොවුන් ආදරේ C7 F යොවුන් සිතට මිහිර ගෙනේ එවන් ආදරේ F F7 C ආදරේක මිහිර ඔබේ හදට ලං කරන් හිනාවෙන්න කුමරිය ශිල්ප Am F (F/E/Eb/Bb) සතර නිම කරන් Bb C බාල කාලෙ ආයෙ එන්නෙ නෑ C Bb Am C7 F වැරදුන තැන යලි හදන්න බෑ..