Issara Ma Oba Dakinna Awe

Priya Sooriyasena

4/4 | Ab

[Intro] -------------------------------------- |Ab |- |- |- | |- |Eb |- |Ab/Eb | |Eb/Ab |Ab/Bbm |Eb |Ab | [Chorus] -------------------------------------- Ab Eb Ab ඉස්සර මා ඔබ දකින්න ආවේ Ab Eb Ab මුව සරසාගෙන සිනාවකින් Eb දැන් ඉඳ හිටලා බලන්න එන්නේ Eb Bbm Eb Ab දරන්න බැරි වේදනාවකින් [Inter] -------------------------------------- |Ab |Fm |Eb |Ab | |Fm |- |Eb |Ab | |- |Eb |C#/Eb |Ab | [Verse 1] -------------------------------------- Ab මට ඔබ හිරු මෙන් විශ්වාසයි කී Eb Ab ඔබටම මා ගැන සැක සිතිලා Eb වැරදි සොයනවද සමුගෙන යන්නට Bbm Eb Ab වෙන හද කුටියක දොර ඇරලා Ab එවන් තැනකදි ඔබගෙ යහපත Eb Ab දියුණුව සම්පත සැලසේ නම් Eb මගේ දිවිය හැර අනිත් සියලු දේ Bbm Eb Ab කැප කෙරුමට මා සුදානම් [Verse 2] -------------------------------------- Ab මගේ නිදොස් බව වැටහුන දිනකදි Eb Ab කිව මැන අප දත් කෙනෙකු සොයා Eb එය දැන ගත් පසු මම සැනසිල්ලේ Eb Bbm Eb Ab සැතපෙමි සඳහට දෙනෙත පියා