Ira Basa Giya Thana Na

Rookantha Gunathilaka

4/4 | Bbm

[Verse 1] ------------------------------------- Bbm               Fm සඳ බැස ගිය තැන නෑ Bbm                Fm හිරු බැස ගිය තැන නෑ Bbm               Fm රළ බැස ගිය තැන නෑ Fm      Bbm මහ සයුරේ.... Bbm             Fm හිනැහුණු දවසක් නෑ Bbm             Fm සැනසුන දවසක් නෑ Bbm            Fm නැලවුන දවසක් නෑ          Bbm මාගේ ලොවේ [Chorus] ------------------------------------- Db       Ab    Gb|Ab හෙට හමුවෙමුද අපි Db      Ab      Gb|Ab හෙට සැනසෙමුද අපි Db      Ab      Gb හෙට නැලැවෙමුද අපි       Ab හිතවතියේ Fm     Ab    Gb|Ab අද හමුවෙමුද අපි Fm      Ab    Gb|Ab අද සැනසෙමුද අපි Fm      Ab    Gb අද නැලවෙමුද අපි         Ab පෙම් සයුරේ..... [Verse 2] ------------------------------------- Bbm            Fm මා ඔබ දන්න තරම් Bbm            Fm ඔබ මා හඳුනන්නේ නෑ Bbm             Fm          Bbm මා දෙස නොබැලූවත් තරහා නැතේ Bbm            Fm ඔබ දුටු දිනේ පටන් Bbm         Fm ඔබ දුටු පැයේ පටන් Bbm                Fm මගෙ හද පතුලේ හැඟුම්         Bbm පුබුදු වුනේ