Indunil Gangulel

Rookantha Gunathilaka

4/4 | A

[Intro/Intro] ----------------------------------- |A |- |- |- | |- |- |Bm |- | |D |- |C#m |F#m | |E |- |A |- | [Chorus] ----------------------------------- A ඉඳුනිල් ගඟුලැල් පියුමින් සැරසූ D රුව ලස්සන මව් ලංකා E F#m මුතුලැල් සයුරින් තේජමාන දීපයයි A D E D A මගේ මව්බිම ලංකා [Verse 1] ----------------------------------- A D මේ පොලෝ තලේ එදා උන්නූ E E7 A රාජ රාජ සිංහයන් වන් වූ D දූ පුතුන් ලෙයින් තෙදින් නැං වූ F#m E D E A මගේ පූජණීය භූමියයි ලංකා [Verse 2] ----------------------------------- A D සිව් මහා නදී ගලා බැසලා E A රත්තරන් ගොයම් කරල් පැසීලා D ජාතිකානුරාගයෙන් නැගිලා F#m E D E A සදා ජිවිතෙන් පුදා රකිවු ලංකා