Hoiya Hoiya

Bathiya and Santhush ( BnS )

6/8 | C#

Intro -------------------------------------- | C# | - | C# | A#m | //// | F# | - | G# | - | | G# | G# | Chorus -------------------------------------- C# A#m හොයියා හෝයියා හොයියා හෝයියා F# G# හොයියා හෝයියා හොයියා හෝයියා // Verse 1 -------------------------------------- C# G# මරියාවට නෑ මේ දුක කීවේ F# C# G# වැල්ලේ හැදුවට බරු දැල් පන්නේ C# D#m මුහුදුනොයා මං නුඹව රකින්න්නේ F# G# C# කොහොමද කියපන් මගෙ රත්තරනේ Verse 2 -------------------------------------- C# A#m උපන්න දා සිට මුහුදයි දන්නේ F# C# රස්සාවට මේකයි මට දුන්නේ A#m හිතේ දුකක් නෑ තාම දැනෙන්නේ F# G# C# සත්තයි පපුවෙන්මයි මේ කියන්නේ C# G# වරාලයක් එනකන් වැහි කන්නේ F# C# G# වාරකනේදී පැල් පිලිකන්නේ A#m D#m දෙවේල සුලුවෙන් පිරිමහ ගන්නේ F# G# C# එහෙමත් දාකයි මුකුත්ම නැත්තේ Verse 3 -------------------------------------- C# G# ධීවරියේ නුඹ දුකමයි වින්දේ F# C# G# එනමුත් මා ළඟ නෑ ඉකි බින්දේ A#m D#m නුඹව රකින්නයි මේ වද වින්දේ F# G# C# ඒ හින්දම නෑ මට වරදින්නේ Ending -------------------------------------- D Bm හොයියා හෝයියා හොයියා හෝයියා G A හොයියා හෝයියා හොයියා හෝයියා //