Hitha Wawannema Na

Bathiya and Santhush ( BnS )

4/4 | C#

[Intro] -------------------------------------------------- [|C# | C#sus2 |F#7 |G# |] [Chorus] -------------------------------------------------- C# C#sus2 Bbm හිත වාවන්නේම නෑ , ඔබ අයෙත් එන්නෙ නෑ F# Ebm C# මම තාම දන්නේ, මා ඔබේ කියා... C# C#sus2 Bbm හිරි කෝඩු මැදියම් රෑ, දුන් හීන එලි වෙන්නෑ F# Ebm C# ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා... F# Ebm F# ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා... C# Ebm C# මම තාම දන්නේ මා ඔබේ කියා... [Verse 1] --------------------------------------------------- C# C#sus2 Bbm හෝ... සුසුමන් කියා නොදුන්නු, ජීවිතේ සුපෙම් කතාව F#m6/F# F#m C# කියා දුන්නේ ඔබමයි ලඳේ C# C#sus2 Bbm හා.... සුසුමන් කියා නොදුන්නු, ජීවිතේ G#7 F#m6/F# F#m C# සුපෙම් කතාව, කියා දුන්නේ ඔබමයි ලඳේ F#m C# F#m C# හා..... හා.... C# C#sus2 Bbm G#7 දෑසත් පියාන ඉන්නේ, බැරිද තාම අවදි වෙන්න F#m6/F# F#m C# බලා ඉන්න බෑ මට තවත් G# Fm සීතලෙන් මා වෙලී, දෙනුවන් පහන් නිවී F#7 G#7 C# ඔබ යන්නෙ ඇයි ආදරී... F#7 G#7 Bbm G# F# හෝ..... ඕ .. ඔබ යන්නෙ ඇයි ආදරී.... .... [Verse 2] --------------------------------------------------- C# C#sus2 Bbm උකුලේ නිදාන උන්නූ කාලේ ආයේ එන්නේ නෑ F#m6 F#m C# තනි වෙන්න බෑ මට ඉතින් C# C#sus2 Bbm G#7 හෝ... උකුලේ නිදාන උන්නූ කාලේ ආයේ එන්නේ නෑ F#m6/F# F#m C# තනි වෙන්න බෑ මට ඉතින් F#m C#sus2 C# හෝ.... ඕ.... C# C#sus2 Bbm G#7 කෙහෙරැල්ලේ ගෑවි ගෑවී...සුවඳ සෙව්ව මා එදා F#m6/F# F#m C# ලං වෙලා ඉන්න බෑ ඉතින් G# Fm ආදරේ නෑ ඔයා, පාඩුවේ මා හෙලා F#7 G#7 C# ඔබ යන්නෙ ඇයි ආදරී, F#m හෝ....ඕ..... F#7 G#7 Bbm F# ඔබ යන්නෙ ඇයි ආදරී හිත වාවන්නේම නෑ.....