Hitha Nawathuna Thana

Rookantha Gunathilaka

4/4 | G

[Intro] -------------------------------------- | G | - | - | - | | c | - | - | - | | G | - | - | - | | D | - | - | - | [Chorus] -------------------------------------- G D C Bm G හිත නැවතුන තැන ඔබ නවතිනවාද G D C Bm G ඔබ නැවතුන තැන හිත නවතිනවාද G C Am ඔබයි ඔබේ හිතයි, එක විට එක තැන, නැවතුන දා D C Bm Am G බලන්න වට පිට, මම ඔබ ළඟද කියා [1st Inter] -------------------------------------- | G | F#m | Em | D | | C | - | Bm | - | | Am | D7 | G | - | [1st Verse] -------------------------------------- G Am D7 G දුර ඈත නොපෙනෙන රෑක ළඟ පාත ඉන්නෙමී G C Am G දුටුවාද බැලුවාද දෙනෙතින් සෙනේ කියමී Ebaug Bm Am G හිත තාම දුර නේද හැමදාම අසමී D C Bm Am G හිත පාළු වුන දාට ඔබ ගාව ඉන්නෙමී [2nd Inter] -------------------------------------- | Em | - | - | - | | C | - | - | - | | B | - | Em | G | | Em | - | D | - | [2nd Verse] -------------------------------------- G Em Am G මුළු රෑම සඳු ගාව තරු රෑන තනි රකී Ebaug Em Am G හැමදාම ඔබ ගාව තනි නෑනෙ මම ඉමී Bm C Am D7 G නුඹ නාව නෙතු ගාව කඳුලැල් සැලි සැලී D C Bm Am G ඉඟි පෑව ඔය දෑස මතකේ රැඳි රැඳී