Hitha Nambara Thaleta

Bathiya and Santhush ( BnS )

4/4 | Bb

[Chorus] ------------------------------------------- Bb හිත නාඹර තාලෙට වෙල් දෙනි වල නැටුවා Cm එන හිමිදිරි සිහිලෙට හිතුවිලි කිති කැවුනා Eb F එක පාරට ආදර මල් සුවඳක් දැනුනා F7 Bb මදහාස නගා ඈ හොරැහින් වගේ බැලුවා [Verse 1] ------------------------------------------- Bb Cm පාළු අම්බරයේ දේදුන්නක් ඇදිලා Eb F Bb පාට ගෑ විගසේ පාලුව සැඟව ගියා Ab Bb සීතලෙන් මිරිකී උදාවුනු මේ අරුණේ F F7 Eb Bb පාළු වූ මහදේ කවුරුද තනි මැකුවේ [Verse 2] ------------------------------------------- Bb Cm පාට සමනලයන් ආදර ගී මුමුණා Eb F Bb රෝස මකරන්දේ සුවඳට ඉව කෙරුවා Ab Bb සීතලෙන් මිරිකී උදාවුනු මේ අරුණේ F F7 Eb Bb පාළු වූ මහදේ කවුරුද තනි මැකුවේ