Hemadamath Langin Inna

Rookantha Gunathilaka

4/4 | F

[Intro] ----------------------------- |F7 |- |- |- | |Gm |- |Am |Dm | |C7 |- |F |- | [Chorus] ----------------------------- C7 F හැමදාමත් ලඟින් ඉන්න C7 F කිසිදා මා හැර නොයන්න C7 F කිසිදා මා හැර නොයන්න C7 F හැමදාමත් ලඟින් ඉන්න Gm Turu ru turuu.... Am Dm Turu ru turu.. Am C7 Turu ru turu.. F Turu ruuu [Verse 1] ----------------------------- C7 F කුරුළු වෙසින් ඉගිල යන්න C7 F තිසැල් අහස සිසාරන්න Am F ඔබ රිසි නම් කුරුල්ලන්ට Am F ගී කියන්න කවි ලියන්න Bbm F ඒත් මගේ රත්තරනේ C F කිසිදා මා හැර නොයන්න [Inter] ----------------------------- |Am |- |Bb |- | |F |C7 |- |F | |G7 |- |C7 |- | |Bb |C7 |F |- | [Verse 2] ------------------------------ C7 F සෙනෙහෙ සලන මලක් වෙන්න C7 F මුළු ලොවටම සිනා දෙන්න Am Dm Ha ha hahha..... Am Dm Ha ha ha.... E Am ඔබ රිසි නම් සමනලුන්ට E Am හාදු දෙන්න ඉඩ හරින්න Bbm F ඒත් මගේ රත්තරනේ C F කිසිදා මා හැර නොයන්න... C7 F හැමදාමත් ලඟින් ඉන්න C7 F කිසිදා මා හැර නොයන්න C7 F කිසිදා මා හැර නොයන්න C7 F හැමදාමත් ලඟින් ඉන්න [Ending] ----------------------------- Am Dm Tara ra ra... Am Dm Am Dm Am Dm C7 F C7 F