Hanthaneta Paayana Sanda

Amarasiri Peiris

3/4 | C

[Intro/Inter] ------------------------------------------------ |C |- |Am |F | |Am |G |C |- | |C |G |F |C | |Dm |G7 |C |- | [Chorus] ------------------------------------------------ C Am F C හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න G G7 C G G7 C මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න // [Verse 1] ------------------------------------------------ C Em Am අඳුරු ලලා වහිනා කල F C සරසවි බිම තෙමන්න |Am |Em |F |C | C Em Am අඳුරු ලලා වහිනා කල F C සරසවි බිම තෙමන්න G G7 කුඩේ යටින් ඔබ යන කල C G C එපා තනිය දැනෙන්න [Verse 2] ------------------------------------------------ C Em Am ලතා මඬුලු අත වනාවි F C එපා අහක බලන්න |Am |Em |F |C | C Em Am ලතා මඬුලු අත වනාවි F C එපා අහක බලන්න G G7 මා ගැන මතකය ගුලි කර C G C මහවැලියට දමන්න