Gum Nade (Na Na Na Na Na)

Bathiya and Santhush ( BnS )

4/4 | G

[Intro] ------------------------------------------- (Na Na Na) G Am C D G Am C G [Chorus] ------------------------------------------- G         Am          C         D ගුම් නාදේ රෑනින් රෑනේ මී මැස්සන් රෑනක් සේ G      Am           C          G ආකාසේ අත්තටු විහිදා ඉගිලෙන්නේ සන්තෝසේ G          Am          C         D සිත් යායේ සිත් මල් පීදී මල් මී දෝ වෑහෙන්නේ G           Am       C          G හීනෙන් දුටු පාරදීසේ, සිත්තම්දෝ දිස් වන්නේ [Verse 1] ------------------------------------------- G                 C   ගංගා දියේ සීතේ , දිය වැල් සැරයි Am                   D7          G පාවී නොයා ඔය වාගේ උන්නොත් හොදයි G                    C පෑවාට සිත් සේ දස්කම් දගකාරකම් Am                     D7        G මා ගාව ඉන්නයි කීව්වේ හැර මෝඩකම්     C                     G මේ නිදහසේ ගීතයෙන් හිත හිනැහේ ප්‍රීතියෙන්      Am                      D7         G මුලු ලොව පෑ ආදරෙන් සත්තයි , ලැබේ ජීවිතේ [Verse 2] ------------------------------------------- G                              C හද්දා කැලේ කව්දෝ, රහසින් එබෙයි Am                    D7      G හැංගී බලා ඔය කව්දැයි ලංවී කියන් G                      C කෝලම්ද සෙල්ලම් කාලේ හරි නාඩගම් Am                   D7        G මා ගාව ඉන්නයි කීවේ හැර මෝඩකම්     C                  G මේ මනරම් යාමයේ හිත පිරුනා ජීවයෙන්      Am                        D7       G මුලු ලොව පෑ ආදරෙන් සත්තයි , ලැබේ ජීවිතේ