Gayamu Geeyak Den Api Nidahase

Bathiya and Santhush ( BnS )

4/4 | Bb

[Intro] -------------------------------------- |Bb | - |Cm |- | |F |F7 |Bb |- | [Chorus] -------------------------------------- Bb Cm ගයමු ගීයක් දැන්, අපි නිදහසේ... F (F7) Bb නොගැයු ලෙස කිසිදා, ඔබෙ ජීවිතේ... Bb Cm ගයමු ගීයක් දැන්, අපි නිදහසේ... F Bb නොගැයු ලෙස කිසිදා, ඔබෙ ජීවිතේ... Bb Cm දසත රැව් දීලා, හදවත පිනවාලා.. F Bb සොදුරු දිනයකදී හිරු ලොව එලි කලා... [Verse 1] -------------------------------------- Bb සුන්දර වෙනසක ඡායා පෙනේවි Ab දසතේ, සොදුරු හැගුම් පැතිරේවි... Eb Bb සිනා හඩක් ඉතිරී යාවී ඔබෙ හදවතේ... Bb Ab හදුනා ගත්තොත් ඔබ මා තුල සිටිනා Eb මායම් අතුලා පිලිගන්නෙමි සුහද හදින් බැඳිලා Bb ඔබ මා සැම දිනේ... [Inter] -------------------------------------- |Bb | - |- |- | |Cm | - |- |- | |Eb | - |- |- | |Bb | - |- |- | [Chorus] -------------------------------------- Bb යේහියා... Bb Cm ගයමු ගීයක් දැන්, අපි නිදහසේ... F (F7) Bb නොගැයු ලෙස කිසිදා, ඔබෙ ජීවිතේ... Bb Cm ගයමු ගීයක් දැන්, අපි නිදහසේ... F Bb නොගැයු ලෙස කිසිදා, ඔබෙ ජීවිතේ... Bb Cm සෙනෙහසේ මුදු පැතුම් , ඇත දැන් හද පුරා... F Bb සොදුරු දිනයකදී හිරු ලොව එලි කලා... [Verse] -------------------------------------------- Bb සුන්දර වෙනසක ඡායා පෙනේවි Ab දසතේ, සොදුරු හැගුම් පැතිරේවි... Eb Bb සිනා හඩක් ඉතිරී යාවී ඔබෙ හදවතේ... Bb Ab හදුනා ගත්තොත් ඔබ මා තුල සිටිනා Eb මායම් අතුලා පිලිගන්නෙමි සුහද හදින් බැඳිලා Bb ඔබ මා සැම දිනේ... C - - - [Verse] ---------------------------------------------- C සුන්දර වෙනසක ඡායා පෙනේවි Bb දසතේ, සොදුරු හැගුම් පැතිරේවි... F C සිනා හඩක් ඉතිරී යාවී ඔබෙ හදවතේ... C Bb හදුනා ගත්තොත් ඔබ මා තුල සිටිනා F මායම් අතුලා පිලිගන්නෙමි සුහද හදින් බැඳිලා C ඔබ මා සැම දිනේ... [Ending] ම්ම්ම් ම්ම්ම්... ------------------------------------------------ |C |- |- |- | |F |- |- |- | |G |- |- |- | |C |- |- |- |