Gawahale

Rookantha Gunathilaka

4/4 | C

[Intro / Inter] ------------------------------------------------------------- | C | - | F | - | | Ab | Bb | C | - | [Chorus] ------------------------------------------------------------- F C G C ගවහළේ...... පිදුරු මිටිය මට වෙන්නට තිබුනානම් F C G C ගවහළේ...... වසු පැටවෙකු මට වෙන්නට තිබුනානම් F C මා කෙතරම් වාසනාවන්තද...... F C මා කෙතරම් සන්තෝසද...... F C G C අපේ රටේ.... නත්තල් දා සාමය තිබුනානම් [Verse 1] ------------------------------------------------------------- C G Am G F G වට පිළි දවටා විලවුන් ඇඳලා යනවා අපි පල්ලී C G Am G F G රතිඤ්ඤා පුපුරා රුපියල් වනසා මත් වී සතුටු වෙවී Am Em Am G F C ගිනිගෙන දැවෙනා වැලි කතරේ නත්තල නැවතිලා Am Em Am G F C තල් අතු මැදුරේ හෙන හඬේ නත්තල නැවතිලා G Am G F C පොඩ්ඩක් හිතන්න සුමිතුර අපේ රටේ උතුර F C G C ගවහළේ... තරු කිරණක් මට වෙන්නට තිබුනානම් F C G C ගවහළේ... පිදුරු මිටිය මට වෙන්නට තිබුනානම් [Verse 2] ------------------------------------------------------------- C G Am G F G ආසියාවේ ඉපදුන ජේසුනි අපේ රටට එන්න C G Am G F G සැවොම බලාගෙන ඉන්නේ සමිඳුනේ ඔබ එනතුරු ලොවට Am Em Am G F C කුසගිනි නැගෙනා පැල්පතේ නත්තල තනි වීලා Am Em Am G F C යුද ගිනි නැගෙනා නගරයේ නත්තල නැවතීලා G Am G F C පොඩ්ඩක් හිතන්න සුමිතුර අපේ රටේ උතුර [End] ------------------------------------------------------------- F C G C ගවහළේ... පිදුරු මිටිය මට වෙන්නට තිබුනානම් F C G C ගවහළේ... තරු කිරණක් මට වෙන්නට තිබුනානම් F C මා කෙතරම් වාසනාවන්තද...... F C මා කෙතරම් සන්තෝසද...... F C මා කෙතරම් වාසනාවන්තද...... F C මා කෙතරම් සන්තෝසද...... F C අපි කෙතරම් වාසනාවන්තද...... F C අපි කෙතරම් සන්තෝසද......