Eeye Udaye

Henry Kaldera

4/4 | Fm

[Intro/Inter] -------------------------------------------- | Fm | - | - | - | | Bbm | - | Ab | - | | Fm | - | - | - | | C# | - |Fm | - | [Chorus] -------------------------------------------- Fm Ab Fm Eb Fm ඊයේ උදයේ , ඔබ පෝරුව මත දුටුවා Bbm Ab Fm Eb Fm හිතවතෙකු මගේ ඔබගේ , ඔය සුරත දරා සිටියා// [Verse 1] -------------------------------------------- Fm පුරුදු ලෙස මා ඔබ දකින්නට පැමිණ මංගල සිරියකි දුටුවේ Bbm Ab Fm සබේ කිසිවෙකු ඉබේවත් නැත Eb Fm ඇසක් මා දෙස යොමා බැලුවේ C# Ab Fm කිමද මේ අරුමේ... Ab Eb Fm මට නොහැඟේ ප්‍රිය සොඳුරේ [Verse 2] -------------------------------------------- Fm සොඳුර හෙට අප අලුත් ලොවකට පා නගන්නට සැරසෙන අතරේ Bbm Ab Fm එසේ මා දුටු එවන් සිහිනය Eb Fm මෙසේ අද මා හිතට වද දේ C# Ab Fm කිමද මේ අරුමේ... Ab Eb Fm මට නොහැඟේ ප්‍රිය සොඳුරේ