Bolpini Wahena Welawe

Rookantha Gunathilaka

4/4 | Abm

[Chorus] ------------------------------------------ Abm F# C#m Abm බොල්පිණී වෑහෙන වෙ...ලාවේ Abm F# C#m Abm ඔබගෙන් සමුගෙන යායුතුවේ B F# C#m E තාමත් ඔබ ඇත සුව නින්දේ Gb E C#m Abm ඒකයි මා නොකියා යන්නේ Abm F# C#m Abm බොල්පිණී වෑහෙන වෙ...ලාවේ [Verse 1] ------------------------------------------ Ab Abm C#m Abm ගැලපිට නැගලා ඈත ගම්බලා Ab F# පියමන් කරවන්නේ E F# තවත් නිවහනෙක ගිමන් නිවනතුරු Dbm F# Abm F# C#m Abm ඔබ සිහියට එන්නේ, ඔබගෙන් සමුගෙන මා යන්නේ [Verse 2] ------------------------------------------ Ab C#m Abm ඔබ අවදිව මා සොයනු එපා Ab F# ඈතයි මා ඉන්නේ E තවලම් කරුවෝ F# C#m F# Abm කවරදාක හෝ එකම තැනක උන්නේ