Baila Gamuda Remix Karala

Bathiya and Santhush ( BnS )

6/8 | C

[Chorus] ---------------------------------------------------- C රාග තාල පටල ගත්ත ගීත ලොවම කලඹගත්ත F C බයිලා ගමුද රී මික්ස් කරලා F Dm බයිලා ගමුද රී මික්ස් කරලා G C බයිලා ගමුද රී මික්ස් කරලා [Verse 1] ---------------------------------------------------- C එයාගේ මස්සිනා දැකල මාව ඔරවලා යාල් පානමෙන් ගෙනාව පිච්ච මලත් පරවෙලා Dm යායට පායනා පෝය දාට එක් වෙලා G වැද්දගේ දුවව අරන් පැනල ඕජායේ කියා F Dm බයිලා ගමුද රී මික්ස් කරලා G C බයිලා ගමුද රී මික්ස් කරලා [Verse 2] ---------------------------------------------------- C පිං මාළු වලේ කුසල් හාමි මාළු බාන්නට ගියා ටොක්ක ඇන්න ජෝන් සීනා දැකල නෑනේ මේ ඔයා Dm ජීවිතේ මල් කියලා කියල කිව්වා රොක් වෙලා G කඩප්පුලියේ හැදුන මල්ලි ලංකාවම දැන් හොයා F Dm බයිලා ගමුද රී මික්ස් කරලා G C බයිලා ගමුද රී මික්ස් කරලා [Verse 3] ---------------------------------------------------- C සැවැන්දරී හොරෙන් බලා රම්බරී ව වෙන් කලා රවුම් කඩේ සුපෙම්බරී හඳපානෙම පැන ගියා Dm අද තනියෙන්ම කියා ප්‍රථම හාදු දෙන්න ගිහිං G කඳුල ගලා ආපු හැටියේ මරඳ වැල්ලේ තනි උනා F Dm බයිලා ගමුද රී මික්ස් කරලා G C බයිලා ගමුද රී මික්ස් කරලා [Verse 4] ---------------------------------------------------- C පැතූ පෙමක් අරන් ඇවිත්, I don't know why කියලා මල් පිට මල් කියලා එයා ඇපල් මලක් දී ගියා Dm මා දෙස නෙත් නොපියා බලන් හිටිය නංගිලා G සුවඳ තියා මා ළඟ අද ඒකොන් එක්ක පැනගියා F Dm බයිලා ගමුද රී මික්ස් කරලා G C බයිලා ගමුද රී මික්ස් කරලා