Asurin Mideela

Priya Sooriyasena

4/4 | A

[Intro/Inter] -------------------------------------------- | A | A | E | - | | | | D | - | | - | | Bm | - | | G/D/A/G/A | A | [Chorus] -------------------------------------------- A D A E ඇසුරින් මිදීලා, ඔබගේ ලොවේහී D E A සැඟවී හිඳිම් මා... වෙන් වී මෙසේ A D A E නොමැකී තියේනම්, ඔබගේ සිතේහී D E A මගෙ ආදරේ, මා යළි එන තුරා... [Verse 1] -------------------------------------------- A D රැකවල් සදාලා සීමා මවාලා A E වෙන් වේවිදෝ ආදරේ A D D7 A දෙසිතේ කතා වී දළු ලා වැඩී යාවී A E A රහසේම ඒ ආදරේ [Verse 2] -------------------------------------------- A D කඳුලැල් නිවාලා දෑසින් සිනාසී A E සැඟවී යමි මේ ලෙසේ A D D7 A කවදාක හෝ මා එනතුරු ඔබේ දෑසේ E A සඟවා තබා ආදරේ..