Asa Randuna Randuna Then Wala

Milton Perera

6/8 | Gm

[Intro/Inter] ------------------------------------------------------ |Gm |Cm |Dm |Bb | |Gm |Dm |Bb |Cm | |Dm |Gm | [Chorus] ------------------------------------------------------ Gm Bb ඇස රැඳුන රැඳුන තැන් වල Gm Dm මුව මඬල හිනැහුණා Dm Bb Dm Gm ඔබ මතක නැති කරන්නට මට මතක නැති උනා // [Verse 1] ------------------------------------------------------ Gm D Gm දුක් පැදුර දිගැර අලසව ඇත හද ගිමන් හලේ G Bb Dm Gm නින්දකට නොවැටී තැවි තැවි මුළු රැය පහන් කළේ // [Verse 2] ------------------------------------------------------ Gm D Gm රෑ කවුද හෙමින් එළඹී මගෙ කණට මුව තියා G Bb Dm Gm මින්දදගේ දුන්නෙ මල් හී පහකැයි කියා ගියා // Gm D Gm වැසු විමන් පියන් පියවා රඳවන්න මට හිතයි G Bb Dm Gm උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නෙ යටි හිතයි //