As Deka Piyana

Rookantha Gunathilaka

4/4 | Fm

[Chorus] ----------------------------------------------- Fm                             Ab ඇස් දෙක පියාන නිදා ගන්න මට බෑ          C බෑ බෑ මට නිදන්න බෑ Eb              C# සිත තුළ දඟලන මනසේ ඇවිදින C                C7    Fm ඔබ මට නිදන්න දෙනනේ නෑ Ab               Bbm සිත එක්තැන් කර නිදන්න හැදුවත් Eb      C#      Ab එයටත් ඔබ ඉඩ දෙන්නේම නෑ Bbm            Ab      Eb තුරුල්වෙලා ඔබ හුරතල් වෙනකොට C              C7     Fm මටත් නිදන්නට ඕනෙම නෑ [Verse 1] ----------------------------------------------- Fm              C රහසක් කියන්න තියනෙවා ඔයාට C#                  Fm          Fm|Csus කන් පෙති මත මගෙ දෙතොල් තියා   Fm              C ඔබ ඈතින් හිටියොත් කියන්න බෑ මට C#             Fm අනිත් අයට එය ඇහෙන නිසා Bbm            Ab අනේ රත්තරන් හිතට වද නොදී.. Bbm           Eb       C   Bbm|Eb|C තුරුළු වෙන්න ආදරෙයි කියා  C#             Eb මට කියන්න දේවල් හුගාක් තියෙනවා Ab           Fm තුරුළු කරන් ආදරෙයි කියා