Aradana

Amaradeva

6/8 slow | G

[Intro] -------------------------------------- | G | Am | G | Am | | G | Am | G | Em | | G | Em | [Chorus] -------------------------------------- G F C ජීවිතයේ තනි මංසල අතරමං වෙලා F C G හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා G Am D D7 G අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න G C Am D G ආ...රාධනා....... ආ....රාධනා.. [1st Inter] -------------------------------------- | G | - | - | - | | D | - | G | - | | Am | - | F | Am | | G | - | - | - | [1st Verse] -------------------------------------- G F G නෙලූ සුපෙම් කැටයම් හද පවුරැ තලාවේ G Em C Am මැකී ගියාදෝ... ඕ....ඕ.. ඕ........ඕ... G B G කාලයේ වෙරළේ C G C G G ජීවිතයේ දිගු ගමනින් අනාත වූ දා G D G සෙනේහයේ සත් පියුමන් යළිදු පිපේවා G C Am D G ආ...රාධනා....... ආ....රාධනා.. [2nd Inter] -------------------------------------- | G | - | Am | - | | G | - | - | - | | G | - | D | - | | - | - | G | - | [2nd Verse] -------------------------------------- G F G එදා සිඟිති කිරි සුවඳින්, යුග දිවි අරණේ G Em C Am ඔබේ උණුසුමේ ... ඒ....ඒ.. ඒ........ඒ... G B G යළිදු උපන්නෙම් C G C G G බිඳුණු එවන් රජ දහනින් සමුගෙන යන දා G D G ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා G C Am D G ආ...රාධනා....... ආ....රාධනා..