Apatai Me Mihithale (Sulagak Hama Yai)

Bathiya and Santhush ( BnS )

4/4 | Ab

[Intro] ------------------------------------- Ab - - - [Verse 1] ---------------------------------------------------- Ab සුළගක් හමා යයි දසතේ F# ගෙන එයි සොබාදම් අරුමේ Fm C# Eb නැගෙනා ඒ රිද්මයයි ලොවේ විහිදෙනා, සුවයමයි ලෝ තලේ Ab වන මල් සුගන්ධයයි පැතිරෙනා F# තුරුලතා මතුයෙන් පිබිදෙනා Fm පලසක් හෙලු සේ පෙනෙනා C# Eb නිල් වන් වනයයි විහිදෙනා [Chorus] ---------------------------------------------------- Ab Eb අපටයි මේ මිහිතලේ Bbm Fm මව වේ අප දිවි සාගරේ Bbm Fm වැදු මෑණියන් සේ පුදනා C# Eb ලෝකයයි සොබාදමයි [Verse 2] ---------------------------------------------------- Bb විහගුන් ගී නදින් ඇරඹෙනා Ab විකසිත මලින් මුතුකැට වෙනා Gm පිණි බිඳුවයි හිරු කිරණ දිදුලනා Eb F වරුසාවයි ලොවම නහවනා Bb වන සතුන් සුවසේ ගැවසෙනා Ab ඵල බරිත අතු පතර සැඟවෙනා Gm දිනයකි මෙවන් ලෝකයට පිදෙනා Eb F තිලිණයයි සතුටිනා.. [Chorus] ---------------------------------------------------- Bb F අපටයි මේ මිහිතලේ Cm Gm මව වේ අප දිවි සාගරේ Cm Gm වැදු මෑණියන් සේ පුදනා Eb F ලෝකයයි සොබාදමයි