Apa Jathiye Namayen (Cricket Song)

Bathiya and Santhush ( BnS )

4/4 | A

[Intro] -------------------------------------- A (Repeat) |A |E |D |- |A | A රන් හිරු නැගෙනා මේ ලෝ තලේ හෙළ රජවරුවේ අපේ මව් බිමේ Em F# නෙත් සිත් පින යයි මේ අප ශක්තියයි Bm E ජය ගෝෂාවයි ඒ අනු නාදයේ A සැම අභිමානයෙන් ජය ටැම් කරා නීති එඩිතරයි නෑ කිසි බාධා Em රන්බර කිරුලයි F# ඒ අප සිහිනයයි Bm C# ලොව ජයගන්නයි ඒ අපගේ නිති පැතුමයි [Tamil] song tamil lyrics if anyone can :D |D |E |A |D | |Bm |E |A |D | |E |A | -------------------------------------------- A E අප ජාතියේ නාමයෙන් G D දිදුලන ක්‍රිඩා දරුවන් සේ A E D F ආ මග දුරයි ආ මග රළුයි A E ගම පියසින් තණ නිල්ල කාරා G D අප සොයුරන් සේ එක්වීලා A E D F සිත් එඩිතරයි අප ශක්තියයි