Anganawo

Rookantha Gunathilaka

6/8 | Eb

[Intro] ---------------------------------------- | Eb | - | Ab | - | | Eb | - | Cm | Dm | | Fm | - | Cm | Bb | | Eb | [Chorus] ---------------------------------------- Eb අංගනාවෝ Bb Eb ගීතේ ලීවා Bb Eb තාලේ දැමුවා Eb Bb Ab Bb සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා Eb අංගනාවෝ රූපිකාවෝ Bb Eb රැඟුමන් රැඟුවා Bb Eb මට අම මී පෙව්වා Bb Ab Bb Eb ඉන්නේ ඔබෙ ලෝකේ දැන් ඉන්නේ මං ඔබගේ ලෝකේ [Inter 1] ---------------------------------------- | Eb | - | - | - | | Ab | - | Eb | - | | Cm | Dm | Fm | - | | Cm | Bb | Eb | [Inter 2] ---------------------------------------- | Cm | Dm | Fm | - | | Cm | Bb | Eb | [Verse 1] ---------------------------------------- Cm මං මිනිස් ලොවේ තවත් කෙනෙක් නගේ Ab කියන්නේ මේ කතන්දරේ Fm Ab නෑ වෙනස් වෙලා නගේ ඉතින් පුදන්නකෝ Bb Eb ඔයාගේ ආදරේ // [Verse 2] ---------------------------------------- Cm සීත සීත සීත රෑක පාට තාරුකාව Ab මම කඩා ගෙනත් දෙමි නගේ Fm ඔය සීනු සීනු මල් හිනාව දේවතුන්ගේ පාට ගෑව Ab Bb Eb ආදරේ මටයි නගේ //