Anatha Maruthe

Rookantha Gunathilaka

3/4 | Em

[Chorus] ------------------------------ Em D Em අනාත මාරුතේ Em D Em කුණාටු සාගරේ Am Am දිවිය තියෙන තුරු මගේ D C Em B7 ඔබයි ආදරේ Em D Em අනාත මාරුතේ Em D Em කුණාටු සාගරේ [Verse 1] ------------------------------ B7 අතීතයට වඩා පැරණි Em B Em අපේ ආදරේ B7 අපි දෙදෙනා හැඬු හැඬුම් Em B Em දනී සාගරේ G Abm Asus4 Bbaug සදා වෙනස් වෙන්න එපා B C Em මැණික මා කෙරේ Am C Am දිවිය තියෙන තුරු මගේ D C Em B7 ඔබයි ආදරේ [Verse 2] ------------------------------ B7 සිත රිදවන වදන් වලට Em B Em හඬන්නට එපා B7 ඇනුම් බැනුම් වලට මගේ Em B Em තැවෙන්නට එපා G Abm Asus4 Bbaug සසර සරණ තුරා මගෙන් B C Em මිදෙන්නට එපා Am C Am දිවිය තියෙන තුරු මගේ D C Em B7 ඔබයි ආදරේ