Ananthayak Wee Obe Adare

Rookantha Gunathilaka

6/8 slow | Gm

[Intro & 2nd Inter] ---------------------------------- | Gm | - | Bb | - | | D | - | Gm | - | | Eb | - | Gm | - | | Gsus | Gm | [Chorus] ---------------------------------- Gm Bb අනන්තයක් වී ඔබේ ආදරේ Gm F D7 ඔබේ ආදරේ... Gm මේ සුරම්‍ය පාරාදීසේ.. D Bb හදවතින් උමතු වූ.. F Cm සදානන්ද කළ සරාග Eb Gm සුවඳ විජිතයේ .. [1st Inter] ---------------------------------- | Gm | Cm | Bb | Daug | | D | F | Bb | D7 | | Gm | - | D | - | | Cm | Bb | Cm | Gm | | Eb | Gm | [Verse 1] ---------------------------------- Gm නීල නිලන නිම්නයේ Eb සුමුදු සයනයේ.. Gm Cm Eb Ab නෙතු පියන් වැසී... වැසී... වැසී.. Cm Eb Ab F ස්වප්නයක්ද මේ තරම් පුදුම වූ.. Bb Gm ඔබේ ආදරේ.. F D7 ඔබේ ආදරේ.. [Verse 2] ---------------------------------- Gm කැකුළු පිසින සිරිපොදේ Eb පිපුණු සීතලේ.. Gm Cm Eb Ab දෙතොල් පෙති ලිහී... ලිහී... ලිහී.. Cm Eb Ab F මධුවිතක්ද මේ තරම් මධුර වූ.. Bb Gm ඔබේ ආදරේ.. F D7 ඔබේ ආදරේ..