Aadaraneeya Neranjana

Priya Sooriyasena

4/4 | A

[Chorus] -------------------------------------- A F#m ආදරණී...ය නේරංජනා... E A ආදරණී...ය නේරංජනා... A F#m ආදරණී...ය නේරංජනා... E A ආදරණී...ය නේරංජනා... A D E ආදරණී...ය නේරංජනා... E A ආදරණී...ය නේරංජනා... [Verse 1] ---------------------------------- A F#m ඔබේ මුදු මදහස් රැළි මාලාවේ... E E7 A වෙලී බැදුණු දින රඟ ශාලාවේ... D E තුන් සිත...කින්වත් නොසිතූ විලසින් E7 A යළි ඔබ දැකුමට ආ වේලාවේ D E අප හමුවුයෙමු උයන් සිමාවේ E7 A එක මොහොතක් පමණකි තනි වූයේ D E මටම ම පුදුමයි අදහන්නට බෑ E7 A මම ම නොවේ යළි ඉන් පිට වූයේ [Verse 2] ---------------------------------- A F#m කවුදෝ මා පසු පස එනු දැනුණා E E7 A පාලු වීදියේ තනිකම මැකුණා D E ජීවමාන කිසිවකු සිටියේ නෑ E7 A එනමුදු කවුදෝ ඇති බව හැඟුණා D E නිදියහනේ මා නින්දට වැටුණා E7 A ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා D E එනමුදු කෙලෙසද ඇගේ අත ගන්නේ E7 A මගේ සිතම මට මුමුණනු ඇසුනා