Aadara Mage Jesuni

Rookantha Gunathilaka

4/4 | G

G Em C D G Em C D ආදර මගෙ ජෙසුනි, කලකින් ඔබ අමතමි G Em C D G කොහොමද ඔබගෙ තතු සමිඳේ.. G Em C D G Em C D සිතු සිතු දේ මම කලා, ඔබේ දහමේ ගුණ නසා G Em C D G අද ඔබ ලඟ වැඳ වැටි, හඬමි F G F G මා හසුවී මාරුතේ, මඟ වැරදී මාවතේ F G D7/D මේ ලියමන ලියමි මා සමිඳේ F G F G මහ කරුණා සාගරේ, ඔබ පමණයි ආදරේ F G D7/D සැනසුම මට දෙන්නකෝ, සමිඳේ F G F G ජෙසුනි මම ආදරේ, ඔබෙ පෙම ඊටත් වැඩියි F G D7 සැමදා මම ණය ගැතියි, ඔබට.... F G F G ඔබ දුන් හැමදෙටමත්, මට දුන්නැති දේ හටත් F G D7 තුති පුදනෙමි ආදරෙන්, සමිඳේ G Em C D ආදර මගෙ ජෙසුනි, G Em C D හමුවෙමු යළි මතු දිනේ G Em C D G දින දින වැජඹේ ලොවේ, සමිදේ G Em C D සිතු සිතු දේ මම කලා, G Em C D G Em C D G ඔබ අනුකම්පා කළා, මම ඔබ ළඟ වැඳ වැටි හඬමි